tindy
Thursday, March 9, 2023
තරු පිරුණු අහස යට බලා හිඳිමි
එකම එක තරුවක් දෙස
හැඳින්නොත්...
තරුව පවසාවි
ඇයට
මාවතට වඩා
ලඟ බව
අහස්දුර.
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment